
මේ ලිපියෙන් මම අරගෙන ආවේ Huawei b310s 927 කියන හැමෝම හොයන රවුටරය අන්ලොක් කරන්න පුලුවන් හොදම සහ සාර්තකම ක්‍රමය! මේ ආටිකල් ඒක බලන්න කලින් මේ වීඩියෝව බලලා හිටියොත් ඔයාට හොද අවබෝධයක් ගන්න පුලුවන් වෙයි
Huawei b310s 927 රවුටරය දැනට ලංකාවේ පාවිචිචි කරන හැම සිමි එකක්ම වගේ වැඩකරන රවුටරයක් ඒ් වගේම මෙි රවුටරයට හැම අතින්ම සමාන Huawei b310s 925 රවුටරයත් ඔයාලට මේ ක්‍රමයටම අන්ලොක් කරගන්න පුලුවන් ! හැබැයි මේ Huawei b310s 925 රවුටරයට වැඩ කරන්නේ රවුටර් සිමි විතරයි ඒ් කියන්නේ ඔයා පෝන් ඒකට දාන Hutch , Dialog , Airtel ,Mobitel සිමි මෙි රවුටරයට වැඩ නැහැ
හරි එහෙනමි මේ ෆයිල් ටික ඩවුන්ලෝඩි කරගෙනම වැඩේට බහිමු !
ආටිකල් එක ඉස්සරහට අප්‌ඩෙිට් කරන්නමි හදිසියේ මේ ටිකත් ටයිප් කලේ ………